ආර්ථික සුරක්ෂිතතා වැඩසටහන

වර්තමානය ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් ග්රාමීය ප්රජාව තුල ආහාර හා ආර්ථික සුරක්ෂිතතාව තහවුරු කිරීම සදහා පාරම්පරික කෘෂි තාක්ෂණය, කෘෂි පාරිසරික කලාපීය මත පදනම්වූ බෝග ව්යාප්තිය, පාංශු හා ජල සංරක්ෂණය, ඒකාබද්ධ පලිබෝධ පාලනය, පසු අස්වනු තාක්ෂණය, වෙළඳපොල ඉලක්ක කර එලවලු පලතුරු අගය එකතු කල නිශ්පාදනය ප්රවර්ධනය කිරීමේ වැඩසටහනක් 2022-07-07 දින සාලියවැව දී  ආරම්භ කරන ලදී.

Your email address will not be published.

fourteen − 1 =